රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්ට කළ නියෝග 24 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය (18) තීන්දු කළේය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින ...
දේශපාලන සිරකරුවකු ලෙස බන්ධනාගාරගත රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර බරපතල ජිවිත අවධානමකට ලක්ව සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. බන්ධනාගාරගතව සිටින ශානි අබේසේකරව හෘද සැත්කමක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර (18) දිනයේ ...