ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මෙරට තුළ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඞ් ප්‍රභේදයද දිවයින ...
දකුණු මුහුදේ, කුඩා රාවණා පරය අසාසන්නයේ දී (23) අනතුරට ලක්වූ ලයිබීරියානු සිමෙන්ති ප්‍රවාහන නෞකාවේ තය නිරීක්ෂණය සඳහා නාවික හමුදා හා වරාය අධිකාරියේ යාත්‍රා දෙකක් සහ ගුවන් හමුදා යානයක් එක් කර තිබේ. ගල් පරයක වැදීමෙන් අනතුරට ...
මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එමින් තිබූ බහුදින යාත්‍රාවක් අත් අඩංගුවට ගත් බව ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරීහු පවසති. දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගිය, හලාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් “ඕෂන් ස්කයි” නමැති මෙම යාත්‍රාවේ මත්ද්‍රව්‍ය තොගයක් ...