නාවික හමුදාවල සහ පොලිසිය ඒකාබද්ධව මන්නාරමල උප්පුකුලම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීල නිවසක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ තහනම් ධීවර දැල් කිලෝ 1418ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. තහනම් දැල් භාවිතයෙන් ...
නාවික හමුදාව පසුගිය වසරේ දී සිදුකළ මෙහෙයුම්වලින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැයේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීමේ අරමුණෙන් නාවික හමුදාව පසුගිය වසරේදී මෙරට සාගරික වපසරිය තුළ ...
මඩකලපුව මුහුදු තීරයට ආසන්නයේ සතියකට අධික කාලයක් නැංගුරම්ලා තිබූ ටග් යාත්‍රාව සම්බන්ධයෙන් නාවික හමුදාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ස්ථානයේ නීති විරෝධී වැලි කැණීමක් සිදුවන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වූ පුවත අසත්‍ය බවයි ...