අප ජනතාවගේ යහපත තකා තෝරා පත්කර ඇති අපගේ පාර්ලිමෙන්තු මන්ත්රීන් අතරේ සිංහල බෞද්ධ ජාතිවාදයට මුහුණ දීම සඳහා ප්රතිපත්තිමය එකඟතාවයන් මත සාමූහිකව ක්රියා කිරීම ඉතා වැදගත් බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී.වී.විග්නේශ්වරන් මහතා ප්රකාශ කළේය. ...