මීට වසර එක හමාරකට පමණ පෙර ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් 10න් තවමත් ධාවනයට එක්කර ඇත්තේ දුම්රිය එන්ජින් 03ක් පමණක් බවත් මාස 6කට පෙර මෙරටට ගෙන්වූ දුම්රිය මැදිරි 80න් එකක්වත් ධාවනයට එක්කර නොමැති බවත් වාර්තා වනවා. ...
දුම්රිය ස්ථානාධිපතිවරු තවත් සේවා කීපයකින් ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි. ඒ අනුව තෙල් ප්රවාහනය, ප්රීමා ප්රවාහන සහ හොල්සිම් ආයතනය සඳහා හුණුගල් ප්රවාහනය යන සේවාවාරවලින් ඉවත්වීමට තීරණය කළ ...