තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී නියෝජනය කරමින්, දෙරටේ විදේශ ඇමැතිවරුන්ගේ හමුවක් පැවැත්විණි. ඒ, තුර්කි කටාර් සමුළුවට සමගාමීවය. හමුව පැවැත්වූයේ කටාර්හි දෝහා අගනුවරය. කටාර් විදේශ අමාත් ෂෙයික් ...
ඇමරිකාව ඇතුළු රටවල් 10ක තානාපතිවරුන් පිටුවහල් කිරීමට තුර්කි ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. ඇමරිකාව, කැනඩාව, ප්‍රංශය, පින්ලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ හා ස්වීඩනයේ තානාපතිවරුන් ඊට ඇතුළත්. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔස්මාන් කවාලා නිදහස් කරන ලෙස එම ...
කෝවිඩ් වසංගතයෙන් ලෝකය බේරාගන්නා ෆයිසර් බයොන්ටෙක් එන්නතේ පුරෝගාමී විද්‍යාඥයා සහ බයොන්ටෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන උගුර් සහීන් (Ugur Sahin)ගේ ළමා කල යැයි කියන ඡායාරූපයක් පසුගිය දිනවල විදුලි වේගයෙන් අන්තර්ජාලයේ සංසරණය විය. සමාජ ජාලවලින් කියැවුණේ ...