පොලිස්පතිකම කාදින්ලට දෙන්නැයි ජනාධිපතිට යෝජනා කරන බව එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන් කියයි. හාමුදුරුවන් මේ බව ප්‍රකාශ කළේ (15) බදුල්ලේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් ...
මෙරට ජනතාව ජාතීන් වශයෙන් මෙන්ම ආගම් වශයෙන් බෙදා වෙන්කර රට බෙදීමට කටයුතු කරනුයේ ඥානසාර හිමියන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් කරන දෙමළ ...
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිසම පත් කිරීමේ අරමුණු ඉටු වූ බවක් එහි අවසන් වාර්තාවෙන් නොපෙනෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ...