ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලීපිය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ...
දේශපාලන සිරකරුවකු ලෙස බන්ධනාගාරගත රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර බරපතල ජිවිත අවධානමකට ලක්ව සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. බන්ධනාගාරගතව සිටින ශානි අබේසේකරව හෘද සැත්කමක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර (18) දිනයේ ...
කොවිඩ් වයිරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොදා ගැනීම වෙනුවෙන් ආචාරධර්ම කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් 19 රෝගීන් යොදා ගනිමින් සායනික පරීක්ෂණ කිරීම ...