එක්සත් රාජධානියේ ග්ලාස්ගෝව්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව තුළදී ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ලෝක නායකයන්ගෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී තිබෙන බව ජගත් මහ ලේකම්වරයා පවසනවා. කාර්මික යුගයකට සාපේක්ෂව ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කින් ...