එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කර මින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අංක 2251/30 දරන ගැසට් පත්‍රය මගින් පිහිටුවා තිබෙන එම ජනාධිපති කාර්යය සාධක බළකායේ ...
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ දී යුක්තිය හා සාධාරණයක් ඉටු වේ යැයි විශ්වාසයක් නැති නිසා මානව හිමිකම් කොමිසමටත් ජාත්‍යන්තරයටත් යාමට සිදුවූ බව කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ. ...
ඉතා කුඩා ආරක්ෂක හිඩැස් තුලින් රිංගා පාස්කු ප්‍රහාරය වැනි අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් දියත් කිරීමේ අනතුරක් රට හමුවේ ඇතැයි බොදුබලසේනා සංවිධානය සඳහන් කරයි. එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ...