අම්පාර දිස්ත්රික්කයේ අධිකරණයක වැඩ බලන මහේස්ත්රාත්වරයෙකු පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින් සිටින බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි. එම සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්රදේශයේ සංචාරයක නිරතවූ අතර ඒ අවස්ථාවේදී ප්රදේශයේ භික්ෂුන් ...