ඇමෙරිකා එක්සත් ජනපදයේ NASA ආයතනය සිය මීළග ගගනගාමී පුහුණුව සදහා 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා තෝරාගත් බව පවසයි. ඒ අනුව පිරිමින් 6දෙනෙකු සහ කාන්තාවන් 04 ලෙස මෙම කණ්ඩායම තෝරාගෙන තිබේ. එහිදී මෙම පිරිස පහළ පෘථිවි ...