කිලිනොච්චි, පලෛහි ඉඩම් අක්කර ගණනක් චීන සමාගමකට සහ සිංහල වෙළෙඳුන්ට ලබා දීමෙි උත්සාහයක් පවතින බව ඊලාම් මහජන විප්ලවවාදී විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් අනතුරු අඟවා තිබේ. යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ...
කිලිනොච්චි, ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ පිහිටි කොරෝනා රෝහලෙහි රෝගීන්ට නිසි ප්‍රතිකාර පහසුකම් නොමැතිකම හේතුවෙන් පීඩා විඳිති. මෙම රෝහලේදී ලබා දෙන ආහාර පෝෂ්‍යදායී නොවන බවට චෝදනා එල්ල වී තිබේ. මේ අතර, රෝහලෙන් සුවය ලබන අය සහ ආසාදනයෙන් රෝහලට ...
කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කිලිනොච්චිය, ක්‍රිෂ්ණපුරම්හි ඉදිකරන ලද රෝහල (11) විවෘත කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් පෙර සූධානම් මහා ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘතිය හරහා මෙම රෝහල ඉදිකිරීමට රුපියල් මිලියන 90 ක් වැය කර තිබේ. රෝගීන් ...