කිලිනොච්චි කොරෝනා රෝහලට ඇඳන් 200ක් සහිත නේවාසික පහසුකම්

කිලිනොච්චි කොරෝනා රෝහලට ඇඳන් 200ක් සහිත නේවාසික පහසුකම්

කිලිනොච්චි කොරෝනා රෝහලට ඇඳන් 200ක් සහිත නේවාසික පහසුකම්

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කිලිනොච්චිය, ක්‍රිෂ්ණපුරම්හි ඉදිකරන ලද රෝහල (11) විවෘත කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් පෙර සූධානම් මහා ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘතිය හරහා මෙම රෝහල ඉදිකිරීමට රුපියල් මිලියන 90 ක් වැය කර තිබේ.

රෝගීන් 200 ක් සඳහා නේවාසික පහසුකම් සහිත‍ මෙම රෝහල හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, රෝගී ප්‍රතිකාර වාට්ටු සංකීර්ණයක්, පුස්තකාලයක්, ක්‍රීඩා පිටියක් ඇතුලු සියලු පහසුකම්වලින් සමන්විත වේ.

මෙම රෝහල සියලු බෝ වන රෝගවලට ගොදුරු වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකර ඇති බවයි ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *