ශ්රී ලංකාවේ ඇණැවුමක් මත කාබනික පොහොර තොගයක් ආනයනය කිරීමෙන් පසු ඇති වූ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව චීනයේ සීවින් බයෝටෙක් සමාගම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට පැමිණිල්ලක් කර තිබේ. ශ්රී ලංකාව සමඟ මතභේදයකට තුඩුදුන් පොහොර නෞකාව ...