කොවිඩ් -19 වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ද්විත්වය එකවර ආසාදනය වීමෙන් ඇතිවෙන “Florona” රෝගය වැළදුණු පළමු ආසාදිතයා ඊශ්‍රායලයෙන් වාර්තා වී තිබෙනවා. නව රෝගයට ගොදුරුවී ඇත්තේ ගැබිණි කාන්තාවක් බවයි ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කර සිටියේ. දරු ප්‍රසුතිය සඳහා ...
ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය මගින් එරට දැවැන්ත කුරුළු උණක් පැතිරීම පාලනය කර ඇති අතර, එය මිනිසුන්ට “මහා ව්‍යසනයක්” බවට පත් විය හැකි බව විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ. සෑම වසරකම සංක්‍රමණික පක්ෂීන් බිලියන භාගයකට වඩා වැඩි ...
ඊශ්‍රායලයේ අවුරුදු 12ට වැඩි සියලු දෙනාට තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට එරට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. ඒ, ‘කොවිඩ් 19 ඩෙල්ටා’ විකෘතියේ බලපෑම හේතුවෙනි. ලෝකයේ වඩාත් සාර්ථක එන්නත්කරණයක් සිදු කළ රටක් ලෙස ඊශ්‍රායලය සැලකෙයි. ඊශ්‍රායල ...