මාධ්‍ය හමුවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම හරහා ආගම් අතර මතභේදයක් ඇති කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති, හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා ...
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව නීතිපති දෙපාර්තමේන්තුව ( 28) ශ්‍රේෂ්ඨාධිකරණයට ...
මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කරන බව නීතිපතිවරයා (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත. එසේම මාර්තු මස 10 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඔහු ප්‍රකාශ ...