අමෙරිකාව

ඉරාන හමු­දාවේ තෙල් නෞකා තොර­තු­රු­ව­ලට අමෙ­රි­කා­වෙන් ඩො.මි 25ක මුදල් තෑගි

ඉරාන ආර­ක්ෂක හමු­දා­වට සහ එහි යටි­තල පහ­සු­ක­ම්ව­ලට සම්බන්ධ බොර­තෙල් බෙදා­හැ­රීමේ කට­යුතු පිළි­බඳ තොර­තු­රු­ව­ලට අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 15 දක්වා මුදල් ත්‍යාග...

හෝමූස් ප්‍රහාර ‘සෙනෙහසින් කළ තට්ටු කිරීමක්‘ – ට්‍රම්ප්

ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. අමෙරිකාව සහ ඉරානය අතර...

‘අමෙරිකාවට වේදනාකාරී ප්‍රහාර එල්ල කරනවා’ – ඉරානය

අමෙරිකාව නැවතත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් “දීර්ඝ සහ වේදනාකාරී ප්‍රහාර” මගින් ප්‍රතිචාර දක්වන බවට ඉරානය අනතුරු ඇඟවීමක් සිදු කර ඇත....

WP2Social Auto Publish Powered By : XYZScripts.com