පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ සාරා ජෙස්මින් නොහොත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පුලස්තිනි මහේන්ද්‍රන් නොහෝත් “සාරා” නමැත්තිය බෝම්බ සෑදීමේ ක්‍රියාවලියේ නිරතව සිටි අයකු බවත්, ඒ සදහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය, වෙඩි බෙහෙත් සහ රසායනික ද්‍රව්‍ය ආදිය ...
මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු නොකරන ලෙසට යම් පාර්ශවයක් විසින් තර්ජනය කරන්නේ නම් ඒ පිළිබඳව සෘජුවම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකළ හැකි බව පොලිස් මුලස්ථානය පවසයි. ඊට අමතරව 119 දුරකතන අංකයට ...
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණී ඉමේෂා මුතුමාල මහත්මිය පත්කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මෙවැනි තනතුරක් සඳහා කාන්තා නිලධාරිණීයක් පත් කර ඇත්තේ ප්‍රථම වතාවට බව ද පොලිස් ...