දේශීය පුවත්

රාජ්‍ය ආදායම් සුරැකීමට දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු අතර හදිසි අවබෝධතා ගිවිසුමක්!

​බදු වංචා සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ අරමුණින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සහ සුරාබදු දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට (MoU) අද (21)...

​යාපනයේ තිලීපන්ගේ පිළිරුව හැදූ දේශපාලනඥයින් ඇතුළු 14කගෙන් ප්‍රකාශ සටහන් කරගනී!

යාපනය නල්ලූර් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයෙකු වන රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ පිළිරුවක් ස්ථාපනය කිරීමේ සිදුවීමට සම්බන්ධයෙන් දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් 14...

දිවයිනට ආසන්නයේ වායුගෝලීය කැළඹීමක්: ඉදිරි දින කිහිපයේ වැසි වැඩිවෙයි!

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24ක කාලය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව...