“එන්නත හමුදා රෝහල් මඟින් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන්නේ ශ්‍රී ලාංකිකයින් නොවන අය”- TNA මන්ත්‍රීවරුන්ට හමුදාපතිගෙන් තද උත්තර
කොවිඩ් වෛරසයට එරෙහි එන්නත හමුදා රෝහල් මඟින් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිදු නොකරන බවත් එසේ ප්‍රකාශ කළ හැක්කේ...
