දේශීය පුවත් ආපදා මෙහෙයුම්වල නිරත නිලධාරීන්ගේ දීමනාව 100%කින් ඉහළට Editor3 March 10, 2026 0 ආපදා මෙහෙයුම්වල නිරත නිලධාරීන්ගේ දීමනාව 100%කින් ඉහළට රටේ ආපදා තත්ත්වයන් යටතේත් සිය රාජකාරීවල නිරතවන නිලධාරීන් සඳහා ලබාදෙන දීමනාව 100%කින් වැඩි කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දන සූරියආරච්චි මහතා පවසනවා. ඊට අදාළ උපදෙස් මේ වන විට අදාළ අංශ වෙත නිකුත් කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්Next කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි අති නවීන MRI යන්ත්‍රයක් ප්‍රථමවරට රජයේ රෝහලකට More Stories දේශපාලන දේශීය පුවත් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා; මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි Editor3 April 19, 2026 0 දේශීය පුවත් SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරනවා – පොලිසිය Editor3 April 19, 2026 0 දේශීය පුවත් 2026 වර්ෂයේ 1 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන නිවේදනයක් Editor3 April 19, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ