විදෙස් පුවත්

ඉන්දීය අභ්‍ය­ව­කාශ පර්යේ­ෂණ සංවි­ධා­න­යට ජාත්‍ය­න්තර සම්මා­න­යක්

ඉන්දීය අභ්‍ය­ව­කාශ පර්යේ­ෂණ සංවි­ධා­නය විසින් මීට මාස කිහි­ප­ය­කට පෙර සඳ වෙත යවනු ලැබූ චන්ද්‍ර­යාන් -3 රොක­ට්ටුවේ මෙහෙ­යුම වෙනු­වෙන් අයි­ස්ල­න්තයේ කීර්ති­මත්...

ඊශ්‍රායල – ගාසා ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ 27,000ක පිරිසක් ඝාතනය වේ

ඊශ්‍රායල – ගාසා ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ 27,000ක් ඝාතනයට ලක් වි ගොස් 66,000ක් තුවාල ලබා තිබෙනවා. පලස්තීන රතු අඩසඳ සංගමය...

අමෙරිකාවට 2023දී වාර්තාගත ඩොලර් බිලියන 238ක ආයුධ අලෙවියක්

අමෙරිකාව පසුගිය වසරේදී වාර්තාගත ඩොලර් බිලියන 238ක් වටිනා ආයුධ විදෙස් රටවලට අලෙවි කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ වාර්තාගත...