විදෙස් පුවත්

අමෙරිකාව තාවකාලිකව ඊශ්‍රායලයට බෝම්බ සැපයුම අත්හිටුවයි

නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ අනුව...

තුන්වැනි වර­ටත් ලන්ඩ­න් නග­රා­ධි­ප­ති සාදික් ඛාන්

ලන්ඩන් නුවර නග­රා­ධි­පති මැති­ව­ර­ණ­යෙන් තුන්වැනි වර­ටත් සාදික් ඛාන් තේරී පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 53 හැවි­රිදි සදීක් ඛාන්...

ඊශ්‍රායලයේ අල් ජසීරා නාලිකාවේ මෙහෙයුම් නවතා දමයි

ඊශ්‍රායලයේ අල් ජසීරා රූපවාහිනී ජාලය හමාස් සංවිධානයේ හොරණෑවක් ලෙස හංවඩු ගසමින් එහි මෙහෙයුම් නවතා දැමීමට ඊශ්‍රායල රජය පියවර ගෙන තිබෙනවා....