විදෙස් පුවත්

තුන්වැනි වර­ටත් ලන්ඩ­න් නග­රා­ධි­ප­ති සාදික් ඛාන්

ලන්ඩන් නුවර නග­රා­ධි­පති මැති­ව­ර­ණ­යෙන් තුන්වැනි වර­ටත් සාදික් ඛාන් තේරී පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 53 හැවි­රිදි සදීක් ඛාන්...

ඊශ්‍රායලයේ අල් ජසීරා නාලිකාවේ මෙහෙයුම් නවතා දමයි

ඊශ්‍රායලයේ අල් ජසීරා රූපවාහිනී ජාලය හමාස් සංවිධානයේ හොරණෑවක් ලෙස හංවඩු ගසමින් එහි මෙහෙයුම් නවතා දැමීමට ඊශ්‍රායල රජය පියවර ගෙන තිබෙනවා....