විහාර හා දේවාලගම් පනත අහෝසි කිරීමට අධිකරණ ඇමැතිවරයා වශයෙන් තමා හීනෙකින්වත් සිතුවේ නැති බවත් එම පනත අහෝසි කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොදෙන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකව්ඡාකදී (25) පැවසීය. ...
මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් කලාප හඳුනා ගැනීම සඳහා සිතියම්කරණ වැඩපිළිවෙල කඩිනමින් සිදු විය යුතු බව කෝප් කමිටුව පැවසීය. පසුගිය දෙසැම්බර් 31 වන විටත් තුම්පනේ, මිණිපේ, උඩුදුම්බර, හා හතරලියද්ද යන බලප්‍රදේශ තවමත් සිතියම්කරණයට ලක්වී නොතිබීම ...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම එම ප්‍රහාරයට සම්බන්ධ වු මහ මොළකරුවන් කව්දැයි යන්න සොයාගෙන නැති බව රාවය කළ විමසීමකදී නීතිඥ ශිරාල් ලක්තිලක කීවේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කොමිසමේදී සාක්ෂි දුන් අපරාධ ...
පාස්කු ප්‍රහාරයේ ඇත්ත කරුණු කිසිවක් හෙළි නොකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව “එක රටක් එක නීතියක්” වැනි දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා සමාන නිකන්ම නිකන් ලියවිල්ලක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ...
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදී මළ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දී තිබේ. ඒ සඳහා වන ගැසට් පත්‍රය පෙරේදා (25) රාත්‍රියේ මුද්‍රණයට යැවුණ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තබා තිබේ.
කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත් පිරිසක් විසින් මහ ...
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ඇතුලු පිරිසක් උතුරු පලාතේ දෙදිනක සංචාරයක නිරත වූවාය. (23) දින සහ (24) දිනයන්හීදී වව්නියාව සහ යාපනයේ සංචාරය කෙරෙන අතර එහිදී ඊයේ දින පූණ්තොට්ටම් මහා විද්‍යාලයටත් අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේත් ...
මුස්ලිම් බහුතරය වසන පාකිස්තානයේද බෞද්ධ සිද්ධස්ථාන රැසක් පවතින බවත් ඒවා ගැන උනන්දුව අඩුවීම කණගාටුවට කරුණක් බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සිය ශ්‍රී ලංකා සංචාරයේදී සඳහන් කර තිබේ. ශ්‍රී ලාංකිකයින් විසින් ආගමික වන්දනා සඳහා ඉන්දියාව නේපාලය ...
ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුවී නැ – ජනතා විමුක්ති පෙරමුණ 2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න කොමිසමක් පත්කළ කොමිසමේ වාර්තාවෙන් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුවී නැතැයි ජනතා විමුක්ති ...
මෙරට වගා කිරීමට නොසුදුසු බීජ අර්තාපල් අල කිලෝ 225,000ක් ශාක නිරෝධායන නීතියට අනුව විනාශ කිරීම (23) දඹුල්ල මහ නගර සභාවේ දිගම්පතහ කසළ අංගණයේ දී සිදු කෙරිණි. මේ අර්තාපල් තොගය දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ සහ ...