පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පැවරිය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ...
ඉන්දියන් සාගරය හරහා ශ්‍රී ලංකාව කේන්ද්‍ර ගත කරගෙන සිදු කෙරෙන සියලු අන්තවාදී කටයුතු ඇතුළු මුහුදු ජාවාරම් වැළැක්වීමට මෙරටට අයත් මුහුදු සීමාව සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම පිණිස අධිතාක්ෂණික පහසුකම් ඇති නවීන ගුවන් යානා 2ක් ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් ...
ජාතිවාදයෙන් බලයට පැමිණි රජයට ඊයේ වන තුරු මුස්ලිම් මරණ ආදාහනය අවශ්‍ය විය. අද මුහුණ වැසීම සහ මද්රසා සඳහා තහනමක් අවශ්‍ය විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහ්රූෆ් කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය. ඔහු තවදුරටත් අදහස් ...
මෙරට සංචාරක ව්‍යාපාරය තව දුරටත් ඉහළ නැංවීම පිණිස ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර “සංචාරක ගුවන් බුබුළක් (AIR TRAVEL BUBBLE)” කඩිනමින් ආරම්භ කිරිමට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අතර පැවති සාකච්ඡාවක ...
පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සත්‍යය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කතෝලික සභාව ‘කළු ඉරිදා’වක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ලබන ඉරිදා (07) දින මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට කතෝලික සභාව ...
මහාවංසය ගැන දීරග විවරනයක් ලියන මහාචාරනී. සිරිමා කිරිබමුණ් එම වන්ස කතාව හදුන්වා තිබෙන්නේ ” පුරාතන සින්හලයින් ගේ.ඓතිහාසික චින්තනයේ අග්‍ර පලය” වශ්යෙනි.මහාචාරිනිය එසේ කියා තිබුනද මහාවංසය සිහල වරගයාගේ ඉතිහාසය ලිවීමේ අරමුනින් ලියන ලද ඉතිහාස පොතක් ලෙස ...
ලංකාව අන්තර්ජාතිකව මුහුණ දිය යුතු ප්රශ්නවලදී ක්‍රියා කරන්නේ අඳබාල ආකාරයටය. 46 වැනි ජිනීවා මානව හිමිකම් සැසියේදී විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන කියා තිබුණේ ලංකාව මානව හිමිකම් විෂයේදී උපකාරීව කටයුතු කරද්දී මහ කොමසාරිස්වරිය විසින් ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් ...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාවේ සහාය බලාපොරොත්තු වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් යවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා උපුටා දක්වමින් ...
රැඳවුම් නියෝග මත රදවා සිටින තමාව වහාම මුදාහරින්නැයි පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණය ගොනු කළ රිට් පෙත්සම (24) ඒ මහතා විසින්ම ඉල්ලා අස් කරගන්නා ලදි. පාස්කු ...
විහාර හා දේවාලගම් පනත අහෝසි කිරීමට අධිකරණ ඇමැතිවරයා වශයෙන් තමා හීනෙකින්වත් සිතුවේ නැති බවත් එම පනත අහෝසි කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොදෙන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකව්ඡාකදී (25) පැවසීය. ...