හිරුණිකාගේ අභියාචනය විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් – පෙත්සම ජනවාරි 21 දා නැවත කැඳවයි!
සිර දඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කර තිබෙන අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ත්‍රිපුද්ගල විනිසුරු...
