සහරාන් හෂිම් ඇතුළු අන්තවාදින් සමග එක්ව 2018 වසරේදී වනාතවිල්ලුව, ලැක්ටෝස්වත්තේ ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැස්කිරීමේ චෝදනාවට වරද පිළිගත් නවුෆර් මවුලවි ඇතුලු දෙදෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් වසර 12 බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියමකර තිබේ.
About The Author
Related