ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි මෙම මස 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා අද (10) නියෝග කලේය.
ඒ එම සැකකාරිය රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන අද (10) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
About The Author
Related