රුසියාවේ තෙල් පිරිපහදු නගරයකට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්, 12ක් මරුට, 39කට තුවාල

0
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

විවිධ රුසියානු මාධ්‍ය වාර්තා වලට අනුව, රුසියාවේ වඩාත්ම තාක්‍ෂණිකව දියුණු තෙල් පිරිපහදුවක් වන මෙම කලාපයේ තෙල් පිරිපහදුව ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *