​2025 උසස් පෙළ විශ්වවිද්‍යාල ලියාපදිංචිය අද සිට 14 වැනිදා දක්වා

0
විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වූ සිසුන්ට දැනුම්දීමක්

විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වූ සිසුන්ට දැනුම්දීමක්

2025 උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වූ සිසුන් ලියාපදිංචිය අද (06) සිට 14 වැනිදා දක්වා සිදුකෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව, තෝරාගත් පාඨමාලාවන්ට අදාළ යම් අභියාවනා ඇත්නම් අගෝස්තු 21 වැනිදාට පෙර ඉදිරිපත් කරන්න ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව පවතියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com