ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග නිසා වාර්ෂිකව 7000ක් මරුට
ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග නිසා වාර්ෂිකව 7000ක් මරුට
වායු දූෂණය හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ අකල්මරණ 7000ක් සිදු වන බව සෞඛ්‍ය අංශ පවසයි.
වාතයේ තිබෙනා නොයෙකුත් අහිතකර වායු අංශු මීට හේතුව බවයි වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය පවසයි.
මිලියන 7ත් 8ත් අතර ප්‍රමාණයක් ලෝකයේ වායු දූෂණය නිසා මිය යන අතර, ශ්‍රී ලංකාවේ මේ හෙතුවෙන් අකල් මරණ 7000ක් සිදු වන බවයි සෞඛ්‍ය අංශ පවසයි.
තවද දර දහනය හේතුවෙන් ිවිෂ වායු රැසක් පරිසරයට මුදා හැරෙන බවත් වෛද්‍යතුමිය ප්‍රකාශ කළා.
වෛද්‍ය දයතුමිය මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
