මීගමුව බන්ධනාගාර සිද්ධියේ විමර්ශන කමිටු වාර්තාව ජනපතිට

0
මීගමුව බන්ධනාගාර සිද්ධිය: තවත් 24ක් සැකකරුවන් ලෙස නම් කරන්න අවසරය

මීගමුව බන්ධනාගාර සිද්ධිය: තවත් 24ක් සැකකරුවන් ලෙස නම් කරන්න අවසරය

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලබාදී තිබේ

ජාතික ඒකාබද්ධතා සහ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කලේය.

මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන් දෙපිරිසක් අතර පසුගිය ඊයේ දින (05) ගැටුමක් හට ගෙන තිබුනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *