මිල්කෝ ආයතනය යටතේ දැවැන්ත කිරි කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට පියවර – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

0
මිල්කෝ ආයතනය යටතේ ඉදිරියේදී දැවැන්ත කිරි කර්මාන්ත ශාලාවක්

මිල්කෝ ආයතනය යටතේ ඉදිරියේදී දැවැන්ත කිරි කර්මාන්ත ශාලාවක්

මිල්කෝ ආයතනය යටතේ දැවැන්ත කිරි කර්මාන්ත ශාලාවක් විවෘත කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. මිල්කෝ ආයතනයේ ණය ගෙවා අවසන් කර ඇති අතර, එය මේ වන විට ලාභ ලබන තත්ත්වයක පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com