වසරේ මේ දක්වා වෙඩි තැබීම් 18ක්; මරණ 13ක්

0
වසරේ මේ දක්වා වෙඩි තැබීම් 18ක්; මරණ 13ක්

වසරේ මේ දක්වා වෙඩි තැබීම් 18ක්; මරණ 13ක්

වසරේ මේ දක්වා වෙඩි තැබීම් සිද්ධීන් 18ක් සිදුව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අද (19) ගතවූ පැය 24ට පිළියන්දල සහ දෙහිවල යන පොලිස් වසම්වලදී සිදු වූ වෙඩි තැබීම් 2ක් සමඟය.

එම සමස්ත වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com