මෙරටින් ජලභීතිකා මරණ 20ක්

0
මෙරටින් ජලභීතිකා මරණ 20ක්

මෙරටින් ජලභීතිකා මරණ 20ක්

මේ වන විට මෙරටින් ජලභීතිකා මරණ 20ක් වාර්තා වී තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න පැවසුවේ ඉන් 04ක්ම වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් බවයි.

සමාජයක් ලෙස අපගේ සමාජ වගකීම් නිවැරදිව ඉටු කළේ නම් ඩෙංගු මරණ මෙන්ම ජලභීතිකා මරණත් වළක්වා ගැනීමට හැකිව තිබූ බවද අමාත්‍යවරයා පැවසුවේය.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (18) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com