පාපන්දු ලෝක ශූරයන්ට ශූරතා මුදු (championship rings) පිරිණැමීමට තීරණයක්

0
පාපන්දු ලෝක ශූරයන්ට ශූරතා මුදු (championship rings) පිරිණැමීමට තීරණයක්

පාපන්දු ලෝක ශූරයන්ට ශූරතා මුදු (championship rings) පිරිණැමීමට තීරණයක්

2026 පාපන්දු ලෝක ශූරයන් සඳහා ජයග්‍රාහී කුසලානයට අමතරව ‘ශූරතා මුදු’ (championship rings) පිරිණැමීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය කර තිබේ.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මෙවන්නක් සිදුවන පළමු අවස්ථාව මෙයයි.

ක්‍රීඩා ලෝකයේ මෙවැනි ඇගයීමක් සාමාන්‍යයෙන් සිදුවන්නේ NFL, NBA වැනි අමෙරිකාව තුළ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් තුළදී.

මෙවර පාපන්දු ලෝක ශූර කණ්ඩායම සඳහා මුදු 30ක් ලබාදීමට නියමිත බවයි වාර්තා වේ.

කෙසේ නමුත් තවත් මුදු 1,996ක් ක්‍රීඩා ලෝලීන් සඳහා අලෙවි කරන බවත් සඳහන් වේ.

මෙම මුදුවල සමස්ත එකතුව 2026ක් වීම විශේෂත්වයක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com