ඩෙංගු හිස ඔසවා මොරටුව සරසවිය තාවකාලිකව වැසේ

0
ඩෙංගු හිස ඔසවා මොරටුව සරසවිය තාවකාලිකව වැසෙයි

ඩෙංගු හිස ඔසවා මොරටුව සරසවිය තාවකාලිකව වැසෙයි

සිසුන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මොරටුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ.

සෞඛ්‍ය බලධාරින් සමඟ සාකච්ඡා කර ඊයේ (06) දිනයේ එම තීරණය ගත් බවයි අධ්‍යපාන හා උසස් අධ්‍යපාන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

සිසුන්ට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් පසුගියදා සෞන්දර්යය විශ්ව විද්‍යාලයද තාවකාලිකව වසා දමා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com