දකුණු දිග ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලයෙන් නැවතත් ප්‍රහාර
දකුණු දිග ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලයෙන් නැවතත් ප්‍රහාර
දකුණු දිග ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය නැවත වරක් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
අඛණ්ඩ සටන් විරාමයක් වෙනුවෙන් ඊශ්‍රායලය සහ ලෙබනනය ඊයේ (27) දිනයේ දි මූලික ගිවිසුමකට අත්සන් තැබු පසුබිමකයි යළි ප්‍රහාර එල්ල කර ඇත්තේ.
ඇමෙරිකාව මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ ලෙබනනය මූලික ගිවිසුමකට මෙසේ අත්සන් තබා ඇත.
ඊශ්‍රායලය එල්ල කළ ප්රහාරයන්ගෙන් දකුණු දිග ලෙබනනයේ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්‍රායලය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.
තම ආරක්ෂාවට තර්ජනයක් වු පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙලෙස ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායලය හමුදා පවසන්නේ.






