වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 1,430ක් දක්වා ඉහළට

0
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 1,430ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 1,430ක් දක්වා ඉහළට

භූ කම්පනය හේතුවෙන් වෙනිසියුලාවේ ජිවිතක්ෂයට පත්වු සංඛ්‍යාව 1400 ඉක්මවා තිබේ.

පසුගිය සතියේදී වෙනිසියුලාවට බලපෑ රිච්ටර් පරිමාණ ඒකක 7.2ක හා 7.5ක භූ කම්පන හේතුවෙන් ජිවිතක්ෂයට පත්වු සංඛ්‍යාව 1,430 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

51,000කට අධික සංඛ්‍යාවක් තවමත් අතුරුදන් බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

සුන්බුන් තුළ සිරව සිටින පිරිස් සොයා තවමත් මෙහෙයුම් සිදුකරන අතර පුද්ගලයින් රැසකගේ ජිවිත බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් විය.

කෙසේ වුවද තවදුරටත් සුන්බුන් තුළ සිරව සිටින පිරිස් බේරා ගැනීම කාලය හා සිදුකෙරෙන සටනක් බවට පත්ව ඇති බවයි සහන කණ්ඩායම් සඳහන් කරන්නේ.

ඉදිරි පැය 72ක ඉතා තීරණාත්මක බවද ඔවුන් පවසයි.

ජාත්‍යන්තර සහන කණ්ඩායම් රැසක්ද ආපදාවට පත්වු වෙනිසියුලා ජනතාවට සහන සැලසීම සඳහා පැමිණ සිටින බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com