බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

0
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එමෙන්ම ඔහු කම්කරු පක්ෂයේ නායකත්වයෙන්ද ඉල්ලා අස්වන බවට සඳහන් කර ඇත.

ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තමන් අද (22) පෙරවරුවේ රජුන් වෙත දැනුම්දුන් බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com