ඩොලරයට සාපේක්ෂව රුපියල නැවතත් ශක්තිමත් වේ

0
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත කඩාවැටීමක්

ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත කඩාවැටීමක්

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල ඊයේ (15) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඒ අනුව ඊයේ (15) අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.34ක් වූ අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 336.58ක් ලෙසිනි.

පසුගිය සිකුරාදා (12) දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස පැවති අතර, එහි විකිණුම් මිල සඳහන් වූයේ රුපියල් 341.36ක් වශයෙනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com