දැයට කිරුලේ මුදල් අවභාවිතාවක් ගැන ශිරන්තිට හා සියඹලාපිටියට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්

0
දැයට කිරුලේ මුදල් අවභාවිතාවක් ගැන ශිරන්තිටයි සියඹලාපිටියටයි එරෙහිව අල්ලසට පැමිණිල්ලක්

දැයට කිරුලේ මුදල් අවභාවිතාවක් ගැන ශිරන්තිටයි සියඹලාපිටියටයි එරෙහිව අල්ලසට පැමිණිල්ලක්

ශිරන්ති රාජපක්ෂ මහත්මිය රුපියල් ලක්ෂ 1632ක මුදලක් සහ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රුපියල් ලක්ෂ 1286ක මුදලක් රජයට වංචා කර සාවද්‍ය පරිහරණය කළ බවට පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා.

2012 සහ 2013 දැයට කිරුල ප්‍රදර්ශනයේදී මෙම මූල්‍ය වංචාව සිදු කළ බවට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලයයි පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com