මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය

0
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමන් වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූ බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ, පනත් කෙටුම්පතේ 14වන වගන්තියෙන් යෝජිත 12(අ) වගන්තිය හැර සෙසු සියලු විධිවිධාන පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com