දේශීය පුවත් යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ Editor3 May 31, 2026 0 යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කර තිබේ. ඉකුත් සිකුරාදා (29) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදුකර ඇති බවද වාර්තා වෙයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි ඉහළ යාමක්Next පල්ලේගමගේ සිද්ධිය නිසා දැන් දානේ වේලක්වත් ලැබෙන්නේ නැහැ – ජාතික භික්ෂු එකමුතුව More Stories දේශීය පුවත් සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක් Editor3 May 31, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශයක් Editor3 May 31, 2026 0 දේශීය පුවත් පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි Editor3 May 31, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ