රැවටෙන්න එපා – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීමක්

0
රැවටෙන්න එපා - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීමක්

රැවටෙන්න එපා - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීමක්

නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට නොරැවටෙන්න ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තීරණය කිරීම යනු ඒ පිළිබඳ විශේෂ තාක්ෂණික දැනුමකින් විග්‍රහ කළ යුතු කරුණු බවය.

එවැනි තාක්ෂණික දැනුමක් නොමැති පාර්ශ්වයන් විසින් මේ දිනවල සිදුකරන නොමඟ යවන සුළු ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com