අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 46කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට

0
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 46කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 46කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට

දෙමටගොඩ ප්‍රදේශයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (22) පොලිස් භාරයට ගැනීමට සමත්ව ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා.

ඒ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක වූ විශේෂ විමර්ශනයකදීයි.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 876ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 325ක් මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com