වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

0
වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

වියට්නාම රජය විසින් ශ්‍රී ලංකාවට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීමෙන් අනතුරුව ඊයේ (08) පැවැති ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com