රට පුරා විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක්

0
රට පුරා විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක්

රට පුරා විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක්

දිවයින පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවයි.

විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය තාක්ෂණික කරුණු කිහිපයක් මත කල් දැමූ බවත් එය කඩිනමින් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com